ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත.
 
රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පිහිටි නිවසේදී ඊයේ (17) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.
 
මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
 
දේහය වත්තල පෞද්ගලික අවමංගල්‍ය උත්සව ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
 
80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා  උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, දේව මන්දිරේ, වාසනා වේවා, ආදර ප්‍රිය ලඳුනේ, මට මුළු ලොව ලොවම ඔබයි, හදවිලේ ඔබ පිපුණා….. ආදි සදා මතකයේ රැඳෙන ගීත රැසක හිමිකරුවායි.
 
 
කැමිලස් පෙරේරා ලියූ ගීත කිහිපයක් ...
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
THE LEADER TV 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image