No Names Collective විසින් සංවිධානය කරන සිනමා සංවාදයක් අද (30) රාත්‍රී 8ට පැවැත්වීමට නියමිත ය.
2019 වර්ෂයේ දී ප්‍රදර්ශනය කළ ටොඩ් ෆිලිප්ගේ අධ්‍යක්ෂණයක් වන "ජෝකර්" සිනමාපටය පිළිබඳ එහිදී සංවාදයට ගැනේ.
කෞශල්‍යා ප්‍රනාන්දු, ලක්මාල් ධර්මරත්න, සුසන්ත ආරියරත්න, රන්ජිත් සිංහරාජ සහ අනුර සිල්වා අද චිත්‍රපටය ගැන අදහස් දැක්වීමට එක්වනු ඇත.
පහත සඳහන් Zoom අන්තර්ජාල සබැඳිය ඔස්සේ ඔබටත් සංවාදයට එක්වීමට ආරාධනා!
https://zoom.us/j/97065747685
ෆේස්බුක් ලින්කුව
THE LEADER TV
මංගල චොයිස් එකට නොබැන්ඳට දරුවො ඉන්න තාත්තෙක්!
කොරෝනා ඇඳුම් කට්ටල ජාවාරම කාගේ වැඩක්ද?