''මැණිකේ මගේ හිතේ'' ගීතය හරහා ශ්‍රී ලංකාවේ නම සහ සිංහල භාෂාව ගැන ලොවපුරා අවධානය යොමුවීම ගැන සතුටට පත්වෙන බව නව පරපුරේ

ගායිකාවක වන යොහානි බීබීසී සිංහල සේවයට පැවසුවාය.

එම ගීතය Youtube හරහා මිලියන 70කට අධික පිරිසක් දැනටමත් නරඹා තිබේ. දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් එම ගීතය ගායනා කර බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වෙත විඩියෝ පට මුදා හැර ඇත. ඉන් බහුතරය ඉන්දියානුවන්ය.

මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ.

සංගීතය සහ අයිතිය චමත් සංගීත් සතුය.

 

(BBC සිංහල)

 

සබැඳි පුවත් :

ස්මාට් දේශප්‍රේමය මම මේ ගීතය තුලින් දකිනවා : යොහානි දුටු මංගල


 

THE LEADER TV 
 
තොග මාසයකට : සීනිත් සලාකයට 
 
 
විමල් මෛත්‍රී ආණ්ඩුවෙන් එළියට! 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්