මලිඳු කාවින්ද කුමාරසිංහගේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයක් වන "විප්ලවයට පසු දවසක්" අන්තර්ජාතික සිනමා උලෙළ

දෙකකට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව මෙම කෙටි චිත්‍රපටය, 2022 ලිස්බන් ෆිල්ම් රොන්දේවූ (Lisbon Film Rendezvous) චිත්‍රපට උලෙළේ අවසන් පූර්ව වටයට සහ 2021 ද පෞස් ප්‍රිමියර්ස් (The Paus Premieres) චිත්‍රපට උලෙළට සුදුසුකම් ලබා ඇති බවයි අධ්‍යක්ෂවරයා සිය මුහුණු පොතේ සටහනක් පළ කරමින් කියා සිටින්නේ.

සසිත් සේනානායක, දේවන්ගනී දිසානායක සහ කුමාශි අමන්සා රංගනයෙන් එක්වූ "විප්ලවයට පසු දවසක්" සිනමාපටයේ නිෂ්පාදන අධීක්ෂණය ප්‍රභාත් අඟම්පොඩි සහ නොයෙල් විජේරත්න, කැමරා අධ්‍යක්ෂණය සුධීර ප්‍රනාන්දු, සංගීතය මානස පෙරේරා, ආලෝකකරණය චමිඳු මුණසිංහ, වර්ණ සංයෝජනය නිපුන ප්‍රනාන්දු, තේමා නිර්මාණය සහ පෝස්ටර් නිර්මාණය සජිත් අසේල සඳරුවන්, ඇඳුම් නිර්මාණය හර්ෂණ එරංග, උපසිරසි අකලංක ගුණතිලක සහ අසංක හදිරම්පෙල, තිර රචනය සහ සංස්කරණය මලිඳු කාවින්ද කුමාරසිංහ විසිනි.  

"විප්ලවයට පසු දවසක්" මලිඳු කාවින්ද කුමාරසිංහගේ විශ්ව විද්‍යාල අවසන් වසර කෙටි චිත්‍රපට නිෂ්පාදනය යි.

240672138 2956042177983094 1362216786782978013 n 1

 


THE LEADER TV 
 
මංගලට කළ හැකි ලොකුම දේ ? 
 
 
මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්