නවයුගා කුගරාජාගේ "පොට්ටු" කෙටි චිත්‍රපටය 5 වැනි මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.

 

ඒ අනුව සිනමාපටය, කෙටි චිත්‍රපට අංශයෙන් Gender/sexual violence (ලිංගිකත්වය/ ලිංගික ප්‍රචණ්ඩත්වය) යන කාණ්ඩය යටතේ තේරී පත් වී ඇති බවයි අධ්‍යක්ෂවරිය ලීඩර් වෙබ් අඩවිය සමඟ කියා සිටියේ.

මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළ සැප්තැම්බර් 11 වැනිදා සහ 18 වැනිදා කැනඩාවේ මොන්ට්‍රියල් හි දී පැවැත්වීමට නියමිත ය.

"පොට්ටු" කෙටි චිත්‍රපටය "JCI ඉස්තාන්බුල් ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට" සහ ලොව පුරා සිනමා දැක්ම, සිනමා උලෙළ සංවිධාන කරන Lift-Off Global Network විසින් කුළුඳුල් සිනමා නිර්මාණකරුවන් වෙනුවෙන් පවත්වන "First-time Filmmakers Session" සඳහා ද සුදුසුකම් ලබා ඇත.

 

 

 

 සබැඳි පුවත් :

නවයුගාගේ "පොට්ටු" - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට

පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)


 
 
THE LEADER TV 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්