මහ මුහුදත් මදිය කියා රස කිරි දුන් අම්මා



ඔබ කළ වරද
මෙනෙහි කරන්නට,
ඔබ කළ වරදින් මිදෙන්නට,
ඔබට ජීවිතය අලුත් කරගන්නට

මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඔබට සමාව දෙමි.

පුංචිරාලගේ නන්දාවතී
2014 අගෝස්තු 26
මහාධිකරණය - වව්නියාව

 


යුද්ධය උත්සන්න කාලයේ, තමන්ගේ ස්වාමිපුරැෂයාව පැහැරගෙන ගොස් දස වද දී මරාදැමූ LTTE සාමාජිකයාට වව්නියාව මහාධිකරණය තුල නඩුව විභාග වෙද්දී, නඩුකාරතුමා අමතා තමන්ට වරද කළ අයට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා සිටි ශ්‍රේෂ්ට මාතාවක් වන පුංචිරාලගේ නන්දාවතී අම්මා සහ ඇගේ දරැ තිදෙනා සමග කළ සම්මුඛ සාකච්චාවක් ඇසුරෙන් නිපැයුනු වාර්තා චිත්‍රපටියයි අම්මා.

 

MOTHER - A Vishnu Vasu Film 2021 : With English Subtitles

 


කැමරාව . සංස්කරණය . කථනය සහ අධ්‍යක්ෂනය : විෂ්ණු වාසු

සංගීතය : ජොනතන් මාලෝ FESLYAN STUDIO . Canada

මේ වාර්තා චිත්‍රපටියට අනුග්‍රහය ලබාදුන්නේ GIZ - SRP


THE LEADER TV 
 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 
 
දැන් ආණ්ඩුවට කවුද ඉන්නේ ?
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්