සම්මානලාභී ලේඛකයෙකු වන චන්දුරත්න බණ්ඩාරගේ හයවන නවකතාව 'ප්‍රේමානිශංස' එළඹෙන ඔක්තෝබර් 04 වන සඳුදා දොරට වඩී. 

 
ප්‍රේමානිශංස' සරසවි ප්‍රකාශනයක් වන අතර 4 වනදා සිට දිවයිනේ සියලුම සරසවි පොත්හල් වලින් සහ අනෙකුත් ප්‍රධාන පොත්හල් වලින් මිළ දී ගත හැකිය.
 
එම දොරට වැඩීමට සමගාමීව 'ප්‍රේමානිශංස' නවකතාව සහ ඔහුගේ සමස්ථ නිර්මාණ ජීවිතය අළලා සකස් කෙරුණු www.wanasapumala.com වෙබ් අඩවියද එදිනම රසික අවකාෂයට මුදා හැරේ. 
 
චන්ද්‍රරත්නගේ අතීත නිර්මාණ ලිපි ලේඛන හා ඔහු විසින් පවත්වාගෙන යන 'ඉරණම්විල' බ්ලොගයටද වෙබ් අඩවිය ඔස්සේ පිවිසිය හැකිය. 
 
තව නොබෝ දිනකින් බණ්ඩාරගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වූ 'මෘත රංගනය' ද ප්‍රථම කෙටිකතා සංග්‍රහය වූ 'කැණිමඬල ගිනි ගත් දා' කෘතීන්ද කියවීමේ පහසුකම වෙබ් අඩවිය ඔස්සේ ලැබෙනු ඇත.
 
 45564

THE LEADER TV 
 
 
රොකට් චිචීගේ ‌පූසී හොයමු! 
 

 
බල්ලන් කෑ රටක් ! 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්