සිනමාවේදී අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා කෘතිය "ඇල්බොරාදා".
මෙය නිර්මාණය වන්නේ සුප්‍රකට චිලී කවියකු වූ පැබ්ලෝ නෙරුදා මෙරට චිලියානු තානාපති ලෙස ගත කළ කාලය මුල් කරගෙනයි.
"ඇල්බොරාදා" තිස් හතරවෙනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ප්‍රකාශිත ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට ද මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.
මෙම චිත්‍රපටය මෙම වසර අගදී හෝ එළඹෙන වසරේ දී තිරගත කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
THE LEADER TV
වඳ වෙන ලකුණු ?
මෙන්න නා, ලෝ ,?
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක!