ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ ලක්පති විජේසේකරගේ නවතම සිනමාපටය "Free By Noon'’ මේ දිනවල ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී

තිරගත කෙරේ.


ජෝන් අයිසෙන්, රේචල් වොන්, ජස්ටින් හෙරෝන්, මෙලිසා හොවල් ප්‍රධාන චරිත රඟ දක්වන මෙම චිත්‍රපටය ග්ලෙන්ඩේල් හි ලයම්ලේ නම් සිනමා ශාලාවේ ඔක්තෝබර් 15 වැනිදා සිට ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි.

"Free By Noon'’ ඔක්තෝබර් 21 වැනිදා දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.


එම ප්‍රදර්ශනයෙන් අනතුරුව සිනමාපටය නිව්යෝක්, ටෙක්සාස්, ඇට්ලන්ටා මෙන්ම ශ්‍රී ලංකාවේ ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව වාර්තා වේ.

Free By Noon

 

THE LEADER TV 
 
ගුරු සටනෙන් ආණ්ඩුව ඉවරයි ? | මොණරවිල ලියමන 
 

 
 
බැසිල්ට ගේම දෙන හැටි | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්