මොහාන් රාජ් මඩවලගේ නවතම නවකතාව 'නිල් කට්රොල්' එළඹෙන නොවැම්බර් 13 වැනි සෙනසුරාදා එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා.
එළිදැක්ම එදින උදෑසන 9 සිට 10 දක්වා කළුබෝවිල, පන්සල පාරේ පිහිටි 'විදර්ශන පොත් හලේ' දී පැවැත්වීමට නියමිත ය.
එදිනට පාඨකයන්ට කතුවරයා මුණ ගැසී ඔහුගේ අත්සන ද සහිතව කෘතිය මිලදී ගැනීමට ඉඩ ලැබේ.
'නිල් කට්රොල්' බිසෝ ප්‍රකාශනයකි.
මෙම කෘතියේ පූර්ව ඇනවුම් සඳහා පහත සබැඳියට පිවිසෙන්න
https://vidarshana.lk/.../nil-katrol-%e0%b6%b1%e0%b7%92.../
THE LEADER TV
යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන
ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !