සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, වංග සාහිත්‍යයේ ලාංකේය කිවිඳිය චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි ඇගයුම් වැඩසටහනක් එළඹෙන 12 වැනි
සිකුරාදා පස්වරු 7.30ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනා ප්‍රවීන ලේඛිකා කැත්ලින් විජේවර්ධන සහ මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදු කිරීමට නියමිත ය.
එදින සංවාද මණ්ඩපය විරාජිනී තෙන්නකෝන්, මොහාන් ශ්‍රියන්ත ආරියවංශ, ඉරේකා සෙනවිරත්න සහ හසිත අබේවර්ධන ගෙන් සමන්විත වේ.
ලංකා ලේඛක සංවිධානය විසින් සංවිධාන කරන මෙම වැඩසටහන මෙහෙයවීම කමල් පෙරේරා විසිනි.
Zoom සබැඳිය පහතින්,
https://us05web.zoom.us/j/87028761295...
Meeting ID: 870 2876 1295
Passcode: bqy9vc
THE LEADER TV
සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!
කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !