දේවින්ද වික්‍රමසිංහගේ අධ්‍යක්ෂණයක් වන “මම අඩකුඹයි” (I am Half Masted) දකුණු ආසියානු වේදිකා නාට්‍ය සංසදය (SATA) විසින් ඉදිරිපත් කරන 2021 SATA

වේදිකා නාට්‍ය උලෙළේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වේදිකා ගත කිරීමට නියමිත ය.

විනාඩි 20ක කාලයක් තිස්සේ දිවෙන මෙම රංගය නොවැම්බර් 19 වැනිදා රාත්‍රී 7.30ට අන්තර්ජාලය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයාට හිමිවේ.


ඒ අනුව, Zoom යෙදුම ඔස්සේ සහ SATA ෆේස්බුක්, යූ ටියුබ් සමාජ මාධ්‍ය පිටු ඔස්සේ “මම අඩකුඹයි” නැරඹීමට ඔබට ඉඩ සැලසේ.


“මම අඩකුඹයි” Three-Art නාට්‍ය කණ්ඩායමේ ඉදිරිපත් කිරීමකි.  

 

255068692 4518355054918730 2339982242323297150 n



හෙට (17) ආරම්භ කෙරෙන 2021 SATA වේදිකා නාට්‍ය උලෙළ 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.


ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය නියෝජනය කරමින් වේදිකා නාට්‍යයන් උලෙළේ දී වේදිකා ගත කෙරේ.


Zoom සබැඳිය පහතින්,

https://chords-org-lk.zoom.us/j/7210079654...
Meeting ID: 721 007 9654
Passcode: 55555

-අවාරා 


 

THE LEADER TV
 
 
ලැංවේජ් ඔෆ් දැක්කොත් සිල් නොදැක්කොත් බැසිල් ! | මොණරවිලගේ ලියමන
 

 
 
මෛත්‍රීගෙන් බැසිල්ට කිස් කන ටොක්කක් !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්