365 දවසේ ම  කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා. 



365 දවසේ ම  කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා. ඒ ගැන Sujith Rathnayake සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.


''ලංකාවේ මොඩ් සහ පොෂ් අලුත් පරම්පරාවේ ගොඩාක් ගීත පට්ට වැඩවසම්. ඒ වගේ ම වික්ටෝරියානු ආකල්පයෙන් හැදුණ ගීත. අනෙක වැඩි වශයෙන් කරන තරමක් ගීත වල තියෙන්නේ ප්‍රේමයේ අවනඩු. නැත්නම් ප්‍රේමය ය කියා කාන්තා රූපයේ ඇස්, කන්, නාස්, කෙහෙරැලි ගැන වර්ණනනා කරන ඔබ්ජෙක්ටිව් ගීත. අන්න ඒ සංදර්භයක පෙර පරම්පරාවේ ඉන්දිකා ගේන උත්ප්‍රාසවත් සමාජ-දේශපාලනික මේ ගීතය වෙනසක්. සුබ පැතුම් ඉන්දිකා. ?

 

 


 

LEADER TV

පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති...!!  ‍| Gossip
 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්