සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් තුන්වැනි වරටත් සංවිධාන කෙරෙන “කොළඹ ජාත්‍යන්තර

කාන්තා සිනමා උළෙල” පසුගියදා ආරම්භ කෙරුණි.

දින 11 පුරා පැවැත්වෙන උලෙළ කොළඹ, ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී මෙන්ම මාර්ගගත ක්‍රමයට ද සිදු කෙරේ.

කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලේ සම්මාන ප්‍රධානෝත්සවය දෙසැම්බර් 6 වැනිදා පැවැත්වීමට නියමිත ය. එය එදින පස්වරු 9ට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවේ.



ප්‍රංශ ඇල්ජිරියානු සිනමා අධ්‍යක්ෂවරියක වන Mounia Meddourගේ "Papicha" (2019) සිනමාපටය ද එදින පස්වරු 3.30 සහ 6ට ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී ප්‍රදර්ශනය කෙරෙනු ඇත.



උලෙළ දෙසැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වෙන අතර එහි වැඩසටහන් පෙළගැස්ම පහත පරිදි වේ.

 

260846801 1657328324603187 4053203881941632788 n

උලෙළේ දී තරග වදින මෙරට කෙටි චිත්‍රපට

259557212 1658597214476298 5952334242898683147 n

 

සබැඳි පුවත් :

2021 කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලට චිත්‍රපට බාරගැනේ

 


 

THE  LEADER  TV



අපමණ ගලියක් ගොඩ අදී ! | මොණරවිලගේ ලියමන

 

 

සෑර් ගිනස් පොතට ! | මොණරවිලගේ ලියමන

 



සර් ප්‍රජා අයිතිය අහෝසි කරන ගේම මෙහෙමෙ ගහන්න !

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්