සුරේඛා සමරසේන ගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'හොට් චොක්ලට්' දොරට වැඩීම දෙසැම්බර් 14 වැනිදා, අඟහරුවාදා පස්වරු 3.00 ට මහජන පුස්තකාල
ශ්‍රවණාගාරයේදී සිදුවේ. 

'ආදරය චපල ද?' යන තේමාව යටතේ, සාහිත්‍ය සහ දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ. සෙසු දේශන පවත්වනු ලබන්නේ සාහිත්‍යවෙදී කෞෂල්‍ය කුමාරසිංහ සහ සිනමාවේදිනී අනෝමා රාජකරුණා යන අය විසිනි. මාධ්‍යවේදිනී අනුරාධා පෙරේරා සභාව සහ සාකච්ඡාව මෙහෙයවනු ලබයි.

'හොට් චොක්ලට්' කෙටිකතා සංග්‍රහය 'සම' ප්‍රකාශනයකි.


 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය

 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්