ටවර් හෝ රඟහල පදනම විසින් සංවිධානය කරනු ලබන 2021 ප්‍රේක්ෂා නාට්‍ය උළෙල එළඹෙන දෙසැම්බර් 11 වන දින සිට 21වන දින දක්වා සවස 03. 30 සහ

06. 30ට ටවර් රඟහලේ දී සහ එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙවර නාට්‍ය උළෙල සඳහා ටවර් හෝල් පදනමට අමතරව: සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ ජාතික නාට්‍ය උපදේශක සභාව යන ආයතන ද සහයෝගය දක්වයි.



2021 දෙසැම්බර් 11 - මනමේ - (එල්ෆින්ස්ටන්) - දික්තල කාලගෝල - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 12 - සුභ සහ යස - (එල්ෆින්ස්ටන්) - රාජ කපුරු - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 13 - හුණුවටයේ කතාව - (එල්ෆින්ස්ටන්) - නරි බෑනා - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 14 - චව්දරී - (එල්ෆින්ස්ටන්) - විකෘති - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 15 - ධවරල භීෂණ - (එල්ෆින්ස්ටන්) - රාස්ස සහ පරාස්ස - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 16 - සිහින හොරු අරන් - (එල්ෆින්ස්ටන්) - අද වගේ දවසක ඇන්ටිගනී - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 17 - අතරමැදියා - (එල්ෆින්ස්ටන්) - ජගන්මා - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 19 - බෙර හඬ - (එල්ෆින්ස්ටන්) - රතු මගුල් කපුවා - (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 20 - අන්දරේලා - (එල්ෆින්ස්ටන්) - කැළණි පාලම  (ටවර් රඟහල)

2021 දෙසැම්බර් 21 - ඇන්ටික් කඩයක මරණයක් (එල්ෆින්ස්ටන්) - රජා මං වහලා - (ටවර් රඟහල)




THE  LEADER  TV


Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය




ප්‍රවේශම්වන්න, ගහපු විදිහ හොයන්න බැරිවෙන්න ගහපු අය පිටියට? | මොණරවිලගේ ලියමන
 



මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්