අද ඔබට ඉදිරිපත් කරන්නෙ අනුවේදනීය මෙන්ම අමරණීය නමුත් සැඟවුණු මිණි කැටයක් බඳු ඉමිහිරි ගීයක් .

 


සිදුවීම අනුවේදනීයයි ; ගීතය  අමන්දානන්දනීයි !

අනේ, ශ්‍රවණ  තත්වය, recording quality  ගැන හිතන්න එපා, මේ අපේ ගුවන් විදුලි මහගෙදර තුළ  බිහිවුණු දහසකුත් එකක් භාව ගීතයන්ගෙන් එකේම එකක් විතරයි !

වෙනස මේ අහිංසක ගායකයා ගැන වගේම දැනටත් පිළියන්දල පහන් සුවයෙන් ජීවිතේ විඳින පුන්‍යා කත්‍රිආරච්චි කියන වටිනා ගුවන් විදුලි ශිල්පිනිය වගේම සරල ගී ගායිකාව ගැන කිසිවෙක් කතා නොකිරීම ! දයා ද අල්විස් නම්  විශිෂ්ට ගීත රචිකාව ගැන කතා නොකිරීම !

දෙවියන්නේ නාමෙන් මේ අමයුරු ගී අහන්න.

වියෝවුවන්ට  දෙව්ලෝ  පතන්න
ජීවත් වන අතලොස්ස අදරින් සුරකින්න ! 

 

 

 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න

 


THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්