1200 x 80 DMirror

 
 
Feature

චලන, සිරුර සහ ආලෝකය පිළිබඳ සෞන්දර්යාත්මක සොයා යාමක් වන "Textures of Dance" එළිමහන් ඡායාරුප දැක්මෙහි ආරම්භය මාර්තු 20 වැනිදා සනිටුහන් කෙරුණි.
Feature

ඉංග්‍රීසි බසින් ග්‍රන්ථකරණයෙහි නිරතවන ශ්‍රී ලාංකික ලේඛකයින් වෙත පිරිනැමෙන උසස්ම සම්මානය ලෙස සැලකෙන “ග්‍රේෂියන් සම්මානය 2020” සඳහා තේරී පත්වූ නිර්මාණ ඇතුලත් දීර්ඝ ලැයිස්තුව එළිදක්වා තිබෙනවා.

Feature

ජාතික යොවුන් නාට්‍ය උළෙල කියූ පමණින් අපට සිහිවන්නේ එදා මෙදා තුර කලා ක්ෂේත්‍රයට විශිෂ්ට ගණයේ ශිල්පින් රැසක් දායාද කළ වේදිකාවකි. 
Feature

මෙරටේ ඇතැම් ගමක හෝ නගරයක නමක් (මෙය ලංකාවට පමණක් නොව ලොව වෙනත් රටවල පිහිටි නගර සහ ගම්වලට ද සාපේක්ෂ වන්නට පිළිවන) පැවසූ සැණින් එම ගමට හෝ නගරයට අදාළ චිත්ත රූපයක් ගමේ නම අසන පුද්ගලයාගේ මනසේ සිතුවම් වනු නොඅනුමාන ය. 
Feature

සිනමා සංස්කෘතිය පෝෂණය උදෙසා ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව විසින් සංවිධාන කරන "සිනමා කතිකාව" වැඩසටහනේ 2021 වර්ෂය සඳහා වූ පළමු පියවර මාර්තු මාසයේ දී පැවැත්වීමට කටයුතු සුදානම්කොට තිබෙනවා.
Feature

පුංචි තිරයේ කලා මංගල්‍යය ලෙස සැලකෙන සුමති සම්මාන උළෙලේ සම්මාන උදෙසා නිර්දේශ නාමයන් අද (11) දින පැවති මාධ්‍ය හමුවේ දී එළිදැක්වුණි.
Feature

ධර්මසිරි බණ්ඩාරනායකගේ පළමු සිනමා නිර්මාණය "හංස විලක්" හි නව සංරක්ෂිත පිටපතක් වසර 41කට පසුව සිනමාශාලාවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා.
Feature

අසම රන්දිල්ගේ අධ්‍යක්ෂණයක් වන "කොළඹ" සිනමා නිර්මාණය මාර්තු 18 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලාවල තිරගත කිරීමට කටයුතු සුදානම් කර තිබෙනවා. 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58