අවසානයේ විජයට සාධාරණය! -ඩයලොග් රිදී ටීවී චිත්‍රපටි උළෙලක්
ඩයලොග් රිදී ටීවී ඔස්සේ අසාධාරණ ලෙස කපා හැර දමා තිබූ විජය කුමාරතුංග වෙනුවෙන් චිත්‍රපටි උළෙලක් පැවැත්වීමට ඩයලොග් ටීවී කළමනාකාරිත්වය අවසානයේ පියවර ගෙන තිබේ.
ඊයේ (28) නිමාවට පත්වූ 78 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මානය ලෙස සැලකෙන හොඳම සිනමාපටයට (නාට්‍ය) හිමි සම්මානය Nomadland චිත්‍රපටයට හිමි විය.
2020 වසරේ ජනප්‍රිය ටෙලිය, නළුවා සහ නිළිය යන සම්මාන උදෙසා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර තිබූ නිර්දේශ ලැයිස්තුව සංශෝධනය කිරීමට සුමති සම්මාන උළෙල සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.