ජනාධිපතිවරයා විසින් අද (19) සවස 3.00ට හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ඇත. 

මේ පිළිබඳ 'ද ලීඩර්' කළ විමසීමේදී වාර්තා වූයේ, නොවැම්බර් 17 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධව තීරණයක් ගැනීමට බවයි. 

ඒ හදිසි කැඳවීම සිදුකර ඇත්තේ, අගමැතිවරයා විසින් කළ ඉල්ලීමක් අනුව බව පැවසේ.

ෙවැඩිදුරටත් තොරතුරු බලාපොරොත්තුවන්න ..

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්