මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් රචිත 'ගෝඨාභය' කෘතිය ඊයේ (25) පස්වරුවේදී කොළඹ නෙලුම්පොකුන රඟහලේ දී එළිදැක්වූ අතර

ඊට සහභාගි වූ ආරාධිතයින්ට පිළුණු කෑම සැපයීම සම්බන්ධයෙන් කොළඹ ජනප්‍රිය බේක් හවුස් හිමියකුට චෝදනා එල්ල වී ඇත.

'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු ආරාධිත අමුත්තන් 1500කට පමණ ආරාධනා කර තිබිණ.

ඒ සියලු ආරාධිතයින්ට කෑම බිම සපයා තිබුනේ ගෝඨාබය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වෙතය. අවිස්සාවේල්ල ප්‍රදේශයේ මැණික් ගරන්නකු ද වන මෙම බේකරි හිමියා විසින් සපයා තිබු කෑම පිළුණු වී ඇති බවට හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණිලි කිරීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත් ගෝඨාබය රාජපක්ෂ, බේකරි හිමියා හා ඔහුගේ පුතා තමා හමුවට කැඳවා ප්‍රසිද්ධියේ ම දෝශාරෝපනය කර උත්සව භූමියෙන් එලවා දමා ඇත.

Image may contain: 13 people, people smiling, people sitting and crowdගෝඨාභය චරිතාපදානය දොරට වඩීImage may contain: 6 people, people smiling, indoor

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image