එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක මීට සුළු මොහොතකට පෙර සිට ෆේස් බුක් ගිනුම හරහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස

එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සුබ පැතුම් එක්කොට ඇත. වැඩිදුරටත් අමාත්‍යවරයා මෙසේ සටහන් කර ඇත.

"සියළු ප්‍රශ්න විසඳුනා. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස
එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වන අතර
අපි සියලු දෙනාම ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන්
වෙහෙස නොබලා කටයුතු කරනවා...
සුබ පැතුම් SP" - නවීන් දිසානායක

new 1

New 2

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්