එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට
ජනාධිපතිවරණ සටන සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතාට අයත් ‘හංසයා‘ ලකුණින් යුත් නව ප්රජාතන්තවාදී පෙරමුණ ලබාදීමට කැමැත්ත පළකර ඇතැයි වාර්තා විය.
පසුගිය ජනාධිපතිවරණයේ දී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වී ජයග්‍රහණය ලැබුවේ ද නව ප්රජාතන්තවාදී පෙරමුණේ ‘හංසයා‘ ලකුණෙනි.