පසුගිය කාලය තුළ රාජපක්ෂවරුන්ගේ කඳවුර නියෝජනය කරමින් කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.නාවින්න
එක්සත් ජාතික පෙරමුණු ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළකර ඇත.
එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සහය පළ කළ පා.ම එස්.බී නාවින්න නැවතත් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බව ද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් දැන් මුදල් අමාත්‍යවරයාගේ නිල නිවසේ පැවැත්වෙන අතර ඒ පිළිබඳ වැඩි විස්තර බලාපොරොත්තු වන්න...