ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමල් රාජපක්ෂ

මිට සුළු මොහොතකට පෙර මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ දී ඇප මුදල් තැන්පත් කර තිබේ.

ස්වාධීනව ඉදිරිපත්වන ඔහු ඇප මුදල් තැම්පත් කර ඇත්තේ, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පක්ෂය යටතේය.

චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රාජපක්ෂ සහෝදර පවුලේ වැඩිමල් සහෝදරයාය.

ඒ සම්බන්ධයෙන් බීබීසී මාධ්‍යවේදී නිකුත්කර ඇති ට්විටර් පණිවිඩයක මෙසේ සඳහන් වේ.

Ameen post

සබැඳි පුවත්:
විකල්ප අපේක්ෂකයා චමල් :ස්වාධීනව ඇප මුදල් තැම්පත් කිරීමට යයි!

කාටුන්

නවතම පුවත්