ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාබය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම වෙනුවෙන් එක්වීමට තමන් වහන්සේ සූදානම් බව පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසති.

අන්තවාදී භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැලකෙන අතුරලියේ රතන හිමියන් මේ බව පැවසුවේ ජාතික සංවිධාන රැසක් එක්ව පිහිටුවාගත් විජයධරණී ජාතික සභාවේ මහා සමුළුව අමතමිනි.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (05) පස්වරුවේ මෙම සමුළුව පැවැත්විය.

මෙහිදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ හට විජයධරණී ජාතික සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වීම ද සිදු කෙරුණි.

වීඩියෝ 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්