තිදරු මවක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අපහාස වන ආකාරයේ ඡායාරූප පළ කිරීමෙන් වළකින ලෙස  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉල්ලා සිටියි.

ශිෂ්ට සම්පන්න සමාජයක් මාතෘත්වයට අපහාස නො කළ යුතු බව ද අග්‍රාමාත්‍යවරයා පවසයි.

සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් මෙන්ම මාධ්‍ය පරිශීලකයන් අමතමින් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරන්නේ, අන් සියලු දේට වඩා මව යන සංකල්පය ඉහළ තැනක තබා කටයුතු කළ යුතු බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නිවස අසලට පැමිණ විරෝධය පළ කරද්දී ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයේ අපහාසාත්මක ලෙස සංසරණය වීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තම නිවස අසලට පැමිණ විරෝධය දැක්වූයේ දේශපාලන ප්‍රශ්නයක් සඳහා වන හෙයින් එය ඊට අදාළ මතවාදයකින් විසඳා ගත යුතු බව කියන අග්‍රාමාත්‍යවරයා, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාතෘත්වයට අපහාස වන ලෙස ක්‍රියා නොකළ යුතු බව වැඩි දුරටත් පවසයි.


WhatsApp Image 2022 06 23 at 10.06.26 AM

 

Screenshot 2022 06 23 at 10.35.03 AM
ඇයි මවකට අනුරාගය අකැපද?


මේවනවිට අරගලයේ ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ්භාරයට පත්කර ඇති පුවතට වඩා සමජමාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නංවා ඇත්තේ හිරුනිකාගේ පියයුරු පිලිබඳ කාරණයයි. එහිදී ඇතැමුන් පවසන්නේ හිරුනිකා මවක් නිසා ඇයට මෙලෙස අපහස නොකළයුතු බවයි.

එම කාරණය සම්බන්ධයෙන් ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ ඊයේ (22) මෙවැනි සටහනක් පළකර තිබිණ.


''හිරුනිකා රකින්න ඉදිරිපත් වෙන්නෙත් හිරුනිකාගෙ තිසරුන් දකින්නට පොරකන උන්මය. ගැහැනියකගෙ පියයුරක් ගැන අපචාරී අපහාසී ප්‍රකාශ නොකල යුත්තේ ඇය මවක් නිසා යැයි කීම ඒ රෝගයේම ලකුණක්. (ඇයි මවකට අනුරාගය අකැපද?) එය නොකල යුත්තේ ඇය මවක් නිසා හෝ ගැහැනියක් නිසා නොව ඇය මනුස්සයෙක් නිසාය.

කහඳගමගේ ජොකා පිටින් යැව්ව එක,
ඔහුගේ දුවට කරන්න තියෙන අපහාස උපහාස නින්දා කරපු එක,
දූෂnaya කරන්න හොයපු එක,
මිනිස්සු හෙළුවෙන් පාරේ යවපු එක,
ගෑණු බේරෙට දාපු එක,
ගුරු සංගම් නායිකාවකට නෙලපු එක,
අතුකෝරාලගේ නිරුවත් සිරුර පාරේ තියපු එක සාධාරණීකරණය කරපු
ඒවට හිනා වෙච්චි
ප්‍රතිප්‍රහාරයේ මිලේච්ඡත්වය හොයන්න එපාය කියපු
Mileච්ඡයින්
හිරුණිකාගේ විරෝධය,
හිරුණිකාගේ තිසර තන
ජෝක් එකට ගත්ත උන්ට
ලිංගික ඇරියස් ගැන කියන කොට,
උන්ට අම්මලා නැද්ද කියලා අහන කොට..
මුන් ඔක්කොම රැවුල තියෙන මහින්දගේ baiයො කියන කොට...
මට නම් පුපෙන් හිනා යනේක
නවත්තගන්න හරි අමාරුයි....

-මාතලන්-

 කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 
 
Screenshot 2022 06 23 at 11.50.54 AM

 
  40

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්