ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් (Michael Appleton) සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී

සාගල රත්නායක අතර හමුවක්  ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

දෙරට අතර ආර්ථික හා දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබේ.

ලංකාවේ ආර්ථික දියුණුව වෙනුවෙන් ආරම්භ කර ඇති වැඩ පිළිවෙල අගය කළ තානාපතිවරයා ඉදිරියටත් මෙරට දියුණුව වෙනුවෙන් සහාය දෙන බව සාගල රත්නායක හමුවේ ප්‍රකාශ කළැයි ජනාධිපති කාර්යාලය පවසයි.

 

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්