රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කටයුතු කර ඇති ආකාරයේ  'සදාචාරාත්මක භාවය' පිළිබඳ තමාට ද බරපතල විවේචනයක් ඇතත්,

ඔහු විසින් මතුකරන සමාජ යථාර්තය කිසිවකුට බැහැර කරලිය නොහැකි බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, මාතර ඊයේ පැවති 'මංගල සමග පිළිසඳර' සංවාදශීලි හමුවකදීය. ඒ එම හමුවට සහභාගිවී සිටි තරුණියක, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හඬපට සිද්ධිය සම්බන්ධයෙන් හා සමාජ මාධ්‍යවල පලවී ඇති මංගල මන්ත්‍රීවරයා හා රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ගත් 'සෙල්පියක්' පිළිබඳව කළ විමසීමකදීය.

''ඇත්තටම රාවය කර්තෘ වික්ටර් අයිවන් මහත්තයා කියනවා වගේ දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍ය බාරයක්. මේ සමාජය අන්තයටම පිරිහිලා. මුළුමනින්ම කුණුවෙලා. එහි දුගදේ තරම රන්ජන් ගේ පටිගතකල දුරකතන එකතුව ආශ්‍රයෙන්වත් ලංකාවේ ජනයා තේරුම් ගැනීමට සමත් වෙතොත් දැන හෝ නොදැන රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ ඵෙතිහාසික කාර්‍යබාරයක් කියල වික්ටර් අයිවන් කියලා තිබුනා.

එක ඇත්ත. පවතින සමාජ යථාර්තය රන්ජන්ගේ හඬපට වලින් එලියට ආවා. අපි මේවා සඟවන්න අවශ්‍ය නැහැ. මේවාට දේශපාලනඥයින් ලෙස අපිත් වගකිව යුතුයි.'' කියා සිටි මන්ත්‍රීවරයා, ''රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පක්ෂ තහනම ඉවත්කර ඔහුව යලිත් ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් ඉදිරිපත් කළ යුතු බව තමාගේ අදහස යයි ද එහිදී සඳහන් කර සිටියේය.

සබැඳි පුවත් :

“රන්ජාගේට්” වලින් එහාට නොයන විවේචන විරෝධතා වැඩක් නැත - කුසල් පෙරේරා  

'රන්ජන් බුදු දහමේ සාරය ආරක්ෂා කරන්නෙකි' - දීප්ති කුමාර ගුණරත්න

''තම පැවැත්ම 'හැක්' වුණාට පස්සෙත් කෙළින් හිටගන්න හැටි කියාදුන්නේ රන්ජන්'' -Mahesh Hapugoda

''තවදුරටත් රන්ජන්ට ගොන්ජා කීමෙන් මඤ්ඤං වන්නේ අපිමයි'' -Dhananjaya Karunarathne

'රන්ජන් රෙකෝඩ්ස්' : රන්ජාගේ ‘මාර කතා’ එකතුවෙන් මතු වන අභියෝග - නාලක ගුණවර්ධන

''රංජන් පාර්ලිමේන්තුවේදී කළේ ඉතාම දැනුවත් දේශපාලන ක්‍රියාවක්'' -සුමිත් චාමින්ද

'රන්ජන් රෙකෝඩ්ස්' :  රන්ජන්ටත් වඩා වරදක් කරන්නේ ජනමාධ්‍ය - ඕමල්පේ සොභිත හිමි

රන්ජන් කළාටත් වඩා විනාශයක් කරන ලංකාවේ ජඩමාධ්‍ය (VIDEO)

විජය මාමයි - රන්ජන් බෑනයි : (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

'රන්ජන් රෙකෝඩ්ස්' : වන්ෂොට් වෘකයන් අතර නග්නව

'රන්ජන් රෙකෝඩ්ස්' : අර්බුදයට විසඳුම් සෙවීමට “ජනතා කොමිසමක්” -කුසල් පෙරේරාගේ යෝජනාවක් 

'රන්ජන් රෙකෝඩ්ස්' ගැන වික්‍රමබාහු කියන පුදුම කතාව (VIDEO)

රන්ජන් රෙකෝඩ්ස් :  ''හතේ පොතේ තහනම ගැන කතා අස්සේ කරවටක් ගිලෙන්න ශෘංගාර මුහුදක් '' - චින්තන ධර්මදාස

රන්ජන් රෙකෝඩ්ස් : ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය, රන්ජාට 'තෑන්ක්ස්' කරලා !

රන්ජන් රෙකෝඩ්ස් : ''මේ මිනිහා තනිකරන්ඩ එපා. වටවෙයල්ලා ඇත්ත එක්ක''

රන්ජන් රෙකෝඩ්ස් : 'රන්ජන් අතින් සිදුවී තිබෙන්නෙ අයිතිහාසික කාර්‍යය බාරයක්' -වික්ටර් අයිවන්

රන්ජාගේ හඬපට : ''පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට සතුටු විය හැකි ය.''  - අජිත් පැරකුම් ජයසිංහ

රන්ජාගේ හඬපට : ''මෑත කාලීන දේශපාලනයේ වඩාත්ම අනුරාගික වාක්‍යය''  -Mahesh Hapugoda

රන්ජාගේ හඬපට: අධිකරණයේ කන්‍යා පටලයට කෙළ වී තිබේ! - ''මට නම් මාර ආතල්'' -සිරිමල් විජේසිංහ  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්