රටේ ජාතික ආරක්ෂාව අනතුරට ලක් වි තිබිය දී පොලිස්පතිවරයකු නැතිව කටයුතු කිරීම ජාතික ආරක්ෂාව අනතුරට හෙළමින්

කරන භයානක ක්‍රිඩාවක් බව 'යුතුකම' ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග ප්‍රකාශ කරයි.

එනිසා වැඩ බලන පොලිස්පතිවරයෙක් වහාම පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත්, ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති බවත් ඔහු කියා සිටියි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

(ජයසිරි අලවත්ත)
 

 

akd 1600x500rani
72ppi Web Telephone Ringing 300x250p10

worky sin

නවතම පුවත්