දිනෙන් දින දුර්වල වෙමින් පවතින තම ජන්ද ව්‍යාපාරය නැවත පණගැන්වීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) විසින්

ඔවුන් ජනාධිපතිවරණයේ දී භාවිතා කල ජයග්‍රාහී සුත්‍රය වන MCC භීතිකාව හා රිෂාඩ් බදුර්දීන් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් එල්ල කර ඇති මුස්ලිම් විරෝධී උමතුව නැවතත් පණගන්වා බොරු බේගල් සමාජගත කරමින් සිටින බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

මංගල එබව සඳහන් කර ඇත්තේ 'ට්විටර්' පණිවිඩයක් නිකුත් කරමිනි.

MS Tweete

 

ජන්දේ කාලෙට කරලියට එන බිල්ලා !

මේ අතර ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් සිය FB පිටුවේ මෙවැනි පොස්ටුවක් පළකර ඇත.

post 2

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්