නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සී.දොඩාවත්තගේ දයාබර මැණියන් වු පී.ජී.පොඩිමැණිකේ මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.
අවසාන ගෞරව දැක්වීම පිණිස දේහය කරවනැල්ල, කබුලුමුල්ල අංක 100 / B දරන දොඩාවත්තගේ නිවසේ තැන්පත් කොට ඇති අතර, අවසන් කටයුතු සඳහා අවමඟුල් පෙරහැර සැප්: 09 ( හෙට) දින ප.ව 4.30ට නිවසින් පිටත් වි, අවසන් කටයුතු ප.ව. 5.30ට යටින්යන්තොට ආදාහනාගාරයේදී සිදු කෙරේ.
සි.දොඩාවත්ත මහතා -077 727 0063 /