සමාජ විශ්ලේෂක චින්තන ධර්මදාසගේ 'ෆැකල්ටි ඔෆ් සෙක්ස්' පොත් තුන ද ඊයේ (28 සඳුදා ) සන්නාගේ 'තැප්‍රොබේන්' හි දී
ප්‍රකාශයට පත්වූ අතර එහිදී පලවෙනි සහ දෙවෙනි කොටස් අලුත් කවර සමග නිකුත් විය.
චින්තා විසින් 'ෆ්‍රීඩම් හබ්' හි දී අද (29) පස්වරුවේ එම පොත් තුන හිටපු අමාත්‍ය මංගල සමරවීර වෙත පිළිගන්වනු ලැබිය.
ඒ සම්බන්ධයෙන් ජායාරුපයක් පළකරමින් චින්තා ඔහුගේ FB පිටුවේ සඳහන් කර ඇත්තේ, ''මේ පොත් දෙන්න මීට වඩා සුදුස්සෙක් කොයින්ද?'' කියාය.
මේ පොත් grantha.lk , bookmark.lk සහ තැප්‍රොබේන් යන ස්ථාන වලින් පමණක් මිලදී ගත හැක.
චින්තගේ පොත ඊයේ එළිදැක්වූ අවස්ථාව.
වල් ධර්මේ ට සුභ පැතුම් !!!
චින්තාගේ SEX වෙබ් අඩවිය !
චින්තන ධර්මදාස ගේ facultyofsex.com (http://facultyofsex.com) වෙබ් අඩවිය ද අද (29) දිනයේ දී එළිදක්වනු ලැබිය.
ඉරොතික සාහිත්‍ය, ඉතිහාසය, දේශපාලනය මෙන්ම ලිංගික අධ්‍යාපනය සහ අයිතීන් වෙනුවෙන් එම වෙබ් අඩවිය වැඩ කරන බව චින්තා පවසයි.
සබැඳි පුවත් :
Faculty of Sex: චින්තාගේ සෙක්ස් පොතට එක්ස්ටර්නල් පෙරවදනක් - විමල් කැටිපේආරච්චි