සිරස මාධ්‍ය ආයතනයේ ප්‍රධානි රාජන්ද්‍රම් රජා මහේන්ද්‍රන් නෙහොත් කිලී මහරජා අද (25) උදැසන අභාවප්‍රාප්ත වී ඇත.
කෝවිඩ් 19 ආසාදනය වීම නිසා පසුගිය දින කිහිපයේ බරපතල ලෙස රෝගාතුරව සිටි ඔහු පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත.
ජිවිතක්ෂයට පත්වන විට 79 හැවිරිදි වියේ පසුවූ ඔහු කෝවිඩ් 19 මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන සිටි අයෙකි.
මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයේ සුවිශාල පෙරළියකට මග හෙළිකරමින් සිරස නාලිකාව සමාජගත කලේ කිලී මහරජායි . ඔහු මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු ද වේ.
වැඩි දුරටත් තොරතුරු බලාපොරොත්තු වන්න .
THE LEADER TV
ජනාධිපතිගේ ඉඟියෙන් සිහින බොඳවූ කස්ටිය?
කළු සල්ලි ජාවාරමුන්ට අති විශාල කප්පමක් ?