සජිත්ගෙන් වරුණට සප්‍රයිස් එකක්
සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් වරුණ රාජපක්ෂ පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.
සමගි ජන බලවේග පක්ෂයේ ගම්පහ ආසනයේ ප්‍රධාන සංවිධායකයා වශයෙන් වරුණ රාජපක්ෂ පත්කිරීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබේ.
ඉදිරියේදී බුද්ධි අංශ වාර්තා කැඳවා විශේෂ ආරක්ෂාව ලබාදිය යුතු අයට හැර අනිත් සියලු ප්‍රභූවරුන්ට ලබාදෙන්නේ පොදුවේ සාධාරණ පදනමක් මත ලබාදෙන ආරක්ෂාවක් පමණක් බව
එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තරඟ නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා
පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටියදී අද (09) දිනයේ අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 20දෙනා එළඹෙන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මෙවර මහ මැතිවරණයට 'දෙවන පරපුර පක්ෂය' යටතේ තරග කිරීමට නියමිතය.
දූෂණය අවසන් කිරීම, තරුණ තරුණියන්ට තිරසාර රැකියා නිර්මාණය කිරීම ඇතුලු ප්‍රධාන කුළුණු 05ක් මත පදනම්ව තමාගේ නායකත්වයෙන් 'එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ' නමින් පිහිටුවාගත් නැවුම් පක්ෂයෙන් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බව ජනප්‍රිය සිනමාවේදී රන්ජන් රාමනායක ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරුන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම අහෝසි කරමින් පසුගිය සැප්තැම්බර් 25 වන දා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කෙරිණි.
අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.
පසුගිය ඔක්තෝබර් 01- 06 වෙනිදා දක්වා චීනයේ චෙන්ෂූහි දී පැවති අන්තර්ජාතික ඔලිම්පියාඩ් තරගාවලියේ දී ලොව පුරා රටවල් රැසක් අතරින් ගණිත සහ විද්‍යා අංශ යටතේ ජයග්‍රහණ රාශියක් දිනා දීමට ශ්‍රී ලංකාවේ පාසල් සිසු-සිසුවියන් සමත් වී තිබේ.
දශකයකට ආසන්න කාලයක් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ (ITAK- අයිටැක්) නායකත්වය දැරූ මාවෙයි සේනාධිරාජා එම තනතුරෙන් ඉල්ලා අස්වෙමින්
අනාරක්ෂිත භාවය සහ තරගකාරී අධ්‍යාපන ක්‍රමය හේතුවෙන් දරුවන් ප්‍රශ්න රැසකට මුහුණ දෙන බවත්, දරුවන් එයින් මුදා ගැනීමට විධිමත් සැලැස්මක් අවශ්‍ය බවත්