රටේ අයිතිය ගැන විපක්ෂ නායක සජිත් කියන කතාව
ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන
ජාති, ආගම්, කුලමල, පන්ති, පක්ෂ භේදයකින් තොරව මේ රට සියලු ම පුරවැසියන්ට අයිති බවත් එය කාටවත් සින්නක්කර ඔප්පුවෙන් කුමන
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම මත වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර, ඒ සදහා වන කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය බටබැඳි අද (28) නියම කළේය.
මෙරට විද්‍යුත් මාධ්‍ය කර්මාන්තයට දැවැන්ත ආයෝජනයක් ඊයේ (27) දිනයේ කොළඹ දී සිදුව ඇත.
ජනාධිපතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරිනියක වන ජේ.එම්. තිලකා ජයසුන්දර පත්කර ඇත.
ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන Emiretes ගුවන් සමගමට අයත්
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID)
බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන
ශ්‍රී ලංකාවේ ශබ්ද දුෂණය පිළිබදව පවතින නීති හා රෙගුලාසි සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කිරීම සදහා
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජාතික සංවිධායක ලෙස පත්කළ බව එම පක්ෂය පැවසීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨ ගොඩනැගිල්ලේ විදුලි සෝපානය මාස කිහිපයක් තිස්සේ අක්‍රිය වීම නිසා අබාධිත සිසු සිසුවියන් බරපතල අසිරුතාවයකට මුහුණදී සිටින බව වාර්තාවේ.
ජාතික සංවර්ධන ක්‍රියාවලියට සන්නිවේදනමය හා දේශපාලනිකව රාජ්‍ය සේවකයෙකු ලෙස චන්ද්‍රපාල ලියනගේ දැක්වූ දායකත්වයට හරසර