1990 සුවසැරිය පණ අදී ! - 'Adopt an ambulance' නව ව්‍යාපෘතියක් එයි !
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයක් සමඟ භාණ්ඩාගාරයට තවදුරටත් “සුවසැරිය” හදිසි සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයක් සමඟ භාණ්ඩාගාරයට තවදුරටත් “සුවසැරිය” හදිසි සේවාව පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් එකසිය විසි දෙදෙනකු එම විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ( 2022 දෙසැම්බර් 31 වනවිට) ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඊයේ (මාර්තු 31) පස්වරුවේ නුගේගොඩ මිරිහානේ පැවති විරෝධතාවක් අතරතුර සමාජ ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබිණ.
ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (අප්‍රේල් 01) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
මේ වසරේ ගත වූ පෙබරවාරි මාසයේදී ආනයන වියදම් සහ අපනයන ආදායම සමාන වී ඇත.
පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් දින කීපයකට පසු එනම්, 2019 අප්‍රේල් 26 වනදා සයින්දමරුදු ප්‍රදේශයේදී බෝම්බ පුපුරවාගෙන මැරුණු සාමාජිකයින් අතර සිටි සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී
"රට හැර ගිය බොහෝ වෛද්‍යවරුන් සමාජ මාධ්‍යජාල ඔස්සේ රට පෙරලන්න උත්සාහ දරපු කයිවාරුකාරයන් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය.
දෙමළ ජනතාවගේ වන්දනාවට ලක් වු පුජා භුමියක අලුත් ඉදිකිරීම් තහනම් කරමින් අට මාසයකට ඉහත දී
ශ්‍රී ලංකාවේ දියුණුවට බාධාවක් වූ විශාලතම ප්රශ්නය ජනවාර්ගික ප්රශ්නය බව ජනාධිපති වික්‍රමසිංහ අවධාරණය කර සිටියි.
රෝයල් පාර්ක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවී සිටි ජූඩ් ශ්රමන්ත ජයමහට සමාව ප්රදානය කර නිදහස් කිරීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අන්තර්ගත ලේඛනය
ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්රමුඛ රජය කැපවී සිටින බව ජනපති වික්‍රමසිංහ පවසයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර