LTTE සිරකරුවන් නිදහස් කරන්නයි ජනාධිපති කොමිසමකින් නිර්දේශයක් !
සිදු කර ඇති වරදේ බරපතළකම නොසළකා උතුරේ යුද්ධයට සම්බන්ධ වූ සිංහල - දෙමළ ආදී සියලු සිරකරුවන් සමාජ අන්තර්ග්‍රහණ සහ පුනරුත්ථාපන ක්‍රියාවලියකට යටත්ව පොදු ජනාධිපති සමාවක් මගින් මුදාහැරීමට කටයුතු කරන්නැයි