බබාසහේබ් අම්බෙඩ්කාර් ලංකාවට පොරක්ද? - රොහාන් සමරජීවට චන්ද්‍රසිරි සෙනෙවිරත්න ගෙන් පිළිතුරක්
මහාචාර්ය රොහාන් සමරජීව, උත්තර සභා සංයුතිය පිළිබඳ සාධාරණ සමාජයක් ව්‍යාපාරය වෙනුවෙන් මගේ විවේචනයට දැක්වූ ප්‍රතිචාර ගිය සතියේ 'අනිද්දා' පත්‍රයේ පළවිය.
මහාචාර්ය රොහාන් සමරජීව, උත්තර සභා සංයුතිය පිළිබඳ සාධාරණ සමාජයක් ව්‍යාපාරය වෙනුවෙන් මගේ විවේචනයට දැක්වූ ප්‍රතිචාර ගිය සතියේ 'අනිද්දා' පත්‍රයේ පළවිය.
මා ලංකාවේ උපන් දා සිට ජීවත් ව ඇත්තේ මීගමුව සිට ගාල්ල දක්වා දිවෙන මුහුදු සීමාවේ පිහිටි කටුනායක, ගල්කිස්ස, රාවතාවත්ත, ගාල්ල, පානදුර, මොරටුමුල්ල, කොරලවැල්ල හා ගල්කිස්ස ආදී නගර කිහිපයක ය.
අධිකරණ ඇමති අලිසබ්රි එයාගෙ අසභ්‍ය පණත ගැසට් කරලා තිබුන. ඒත් ඒකෙ තව සංශෝධන කරන්න තියෙනවා කියල ඒක ආපහු රිවර්ස් කරලත් තිබුන.
ජාතික ආණ්ඩුවක් ගැන කතාබහක් අසන්ට ලැබේ. තවත් පැත්තකින්, කැබිනට් මණ්ඩලයේ වෙනසක් හෙවත් අලුත් සංයුතියක් ගැන කතාබහක් ඇසේ.
(වසංගත ධනවාදයට එරෙහිව කළ යුත්තේ කුමක්ද? -පස් වන කොටස )
වර්ණභේදවාදයට එරෙහි සටන් කළ සහ කේප් ටවුන් හී හිටපු අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටූ මිය යන විට 90 වැනි වියේ පසුවිය.
(ජේම්ස් ගල්ලන්ගර් -බීබීසී සෞඛ්‍ය හා විද්‍යා වාර්තාකරු)
දැඩි විනිමය අර්බුදයකට මුහුණපා සිටින ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යෑමට ද
සහශ්රක පරම්පරාවේ නව වම (millennial left) නියෝජනය කරමින් චිලියේ ගේබ්‍රියෙල් බෝරික් බලයට පත්වෙලා තියනවා.
නත්තලේ වැදගත්ම පුරාවෘත්තයක්නෙ නත්තල් සීයා.
ගණිත ඥාණය, අභ්‍යාවකාශ විද්‍යාව, ක්‍රීඩාව, සංගීතය යන බොහෝ අංශ වලින් සියල්ල දත්තකු (pantomath) ලෙස ස්වයං විග්‍රහයක් ඇතිව සිටින්නෙකු, ළමුන්ට සිංහල භාෂාව පමණක් භාවිතා කිරීමේ වැදගත්කම ගැන මෑත වැඩසටහනකදී කරන ලද ප්‍රකාශයක් අහම්බෙන් අසන්නට ලැබුණි.
2021 වර්ෂය අවසානවීමට ආසන්නය. මේ වසරට මා ලියන අවසන් කිවිදා දැක්ම මේකය.
පාර්ලිමේන්තු මන්ත්‍රීන් පක්ෂ මාරු කිරීමට තවත් දැඩි නීති පැනවීමේ අභිලාෂයක් 'සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාර ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා' මාලාවෙහි දැක්වේ.
වසරක් තිස්සේ කල කතිකා, සාකච්ඡා, සහ අදහස් විමසීම් මත පදනම්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මූලිකාංග පිළිබඳව ලියවිල්ලක් 'සාධාරණ
රටවල් කිහිපයක තිබෙන අපේ තානාපති කාර්යාල වසා දැමෙන බව ගිය සතියේ වාර්තා විය. හේතුව, ඒ තානාපති කාර්යාල නඩත්තු කරගෙන යාමට අවශ්‍ය