රනිල් ව අරලිය ගහ මන්දිරයෙන් පිටතට බා ගත යුතුයි' - (විදර්ශන කන්නන්ගර)
''මහින්ද රාජපක්ෂ විසින් අරගලයට යටින් මර්දනය කැදවූයේ නැත. 'ඔහුගේ ජනතාව' යොදවා උඩින්ම මර්දනය ගෙනාවේය. ඉස්ම බේරෙන්න පෝරියල් එක කෑමෙන් පසු ඔහු පසු බෑවේය.
''මහින්ද රාජපක්ෂ විසින් අරගලයට යටින් මර්දනය කැදවූයේ නැත. 'ඔහුගේ ජනතාව' යොදවා උඩින්ම මර්දනය ගෙනාවේය. ඉස්ම බේරෙන්න පෝරියල් එක කෑමෙන් පසු ඔහු පසු බෑවේය.
රනිල් වික්‍රමසිංහ ගෝල්ෆේස් අරගලය දිය කරලා දාන්න උත්සාහ කරන්නේ මහින්දට වඩා ඉතා ම සූක්ෂ්ම ලෙසයි.
ජනාධිපතිවරයාත් ඉල්ලා අස්වුවහොත් කාට හෝ වගකීම බාරගත හැකි බව
ගොඩක් අයගෙ ජංගි ප්‍රශ්න මැද්දෙ නන්දෙට ජංගියක් විරෝධතාව ඊයෙ (06) පාර්ලිමේන්තුව ළගදි පැවැත්වුනා.
අද තියෙන ඇත්තම කතාව ගත්තොත් අපි රටක් විදිහට ඉන්නේ ඉතාමත්ම තීරණාත්මක තැනක.
හැත්තෑ අවුරුද්දක් අවස්ථාවාදී දේශපාලනය විසින් තුවාල කරලා ලේ ගලායන ලාංකික බව නැවත සුවපත් වෙන්න සිහින දකින වෙලාවක මේක දිව්‍යමය
රට ඇතුළේ දැවැන්ත ජනතා අරගලයක් මතු වෙලා. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බැරි ජව සම්පන්න තරුණ අරගලයක්.
Reformations are like bicycle If you dont them, you falldown -Alexis Tsiprus-
කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දී අප්‍රෙල් 21 දා මංගල සමරවීර මහතාගේ උපන්දිනය මුල්කරගෙන පවත්වන ලද ‘සත්‍යග්‍රහයෙ‘ සිදුවීමක් එක් සමාජ මාධ්‍ය තීරුවක් ඔස්සේ දැඩි විවේඡනයකට භාජනය වී තිබුනි.
රටේ රාළ කියන්නේ ඊයෙට යෙදිලා තිබුණ සිංහල, දෙමළ අලුත් අවුරුද්ද දවසේ අප්‍රියෙල් තුන අරගලය තමන්ගේ අරගලයේ පළවෙනි අදියර ජයග්රාභීව
ඊයේ අගමැති මහින්ද ජාතිය අමතලා විශේෂ ප්‍රකාශයක් කළා. ඇත්තටම දේශපාලනය තේරෙන අයට නම් ඒ කතාව තේරුම් ගන්න බැරිකමක් නෑ.
වස්ති දැනුවත්ව දේශපාලනය ගැන කතා කරනවා කියල මං හිතන්නෙ නෑ.
අප්‍රියෙල් තුන් වනදා ආරම්භ කළ ජනතා සටන දැන් උච්චතම අවස්ථාවට පැමිණ තිබේ.
පියුමි කියන්නෙ ලංකාවෙ සරාගිතම නිළිය.
රටේ ජනතාවගෙන් එල්ල වෙන අඛණ්ඩ විරෝධය ඉස්සරහා ඊයේ ජනාධිපති ගෝඨාභයත්,