කෙනෙකුගේ ලිංගිකත්වය තව කෙනෙක් ප්‍රශ්නයක් කර නොගත යුතු බව හිටපු අමාත්‍ය මංගල සමරවීර පවසයි.
ඔහු එබව සඳහන් කර ඇත්තේ, ලංකාවෙ විවිධ ලිංගික ප්‍රශ්න ගැන විවෘතව කතා කරන 'සෙක්ස් ටෝක්' මෙවර සංවාදයට එක්වෙමිනි.
සෙක්ස් කියන වචනෙ ඇහුනු සැනින් කිලිපොලා යාමේ සිට ලංකාවෙ ලිංගික සංස්කෘතිය , සමලිංගිකත්වය , ගණිකා වෘත්තීය , ගබ්සාව, පාසැල් ලිංගික අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රයන් ගනනාවක් ගැන පලමු වරට මංගල තමන්ගේ අදහස් විවෘතව මෙහිදී පලකර තිබේ.
අප රටේ දේශපාලනයේ ප්‍රමුඛයෙක් මෙවන් ආන්දෝලනාත්මක කාරනා ගැන කතා කරන පලමු සාකච්ඡාව මෙය විය හැකියි.
'සෙක්ස් ටෝක්' චින්තන ධර්මදාස ගේ Faculty of Sex වැඩක්.
2024 ජනාධිපති අපේක්ෂකයා බැසිල් ද ? නාමල් ද ?
ඇත්තටම උම්මත්තක දේවානි ද ඇමති සීබී ද