මැතිවරණය සමග කෝවිඞ්-19 ට “ස්වාධීනව” කඬේ යාම - කුසල් පෙරේරා
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නැවත බියකරු මාතෘකාවක් බවට පත් වෙමින් ඇත. කන්දකාඩුව හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල
මේ දිනවල කොරෝනා ව්‍යාප්තිය නැවත බියකරු මාතෘකාවක් බවට පත් වෙමින් ඇත. කන්දකාඩුව හා සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරුවල
ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.
කොරෝනා වයිරසය පාලනය කිරීම සම්බන්ධයෙන් පළමු වටයේදී ආණ්ඩුව ලැබූ ප්‍රශංසා සහ දිනාගත් විශ්වාසය මේ වනවිට ඉතා සීඝ්රයෙන් බිඳ වැටෙමින් ඇත.
"විජයග්‍රහණය අභියස ජනතාව පෙරමුණෙහි තබා ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතුය. එහෙත් අභියෝගයන් සහ අනතුරු අබියස ඔබ හැමවිටම පෙරමුණ ගත යුතුය. එවිට නායකයෙකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්රවනු ඇත" - නෙල්සන් මැන්ඩෙලා
ලංකාවේ සමාජ-දේශපාලන ක්‍රමය වෙලාගෙන තිබෙන දෘෂ්ටිමය පසුගාමිත්වය ලංකාවේ අර්බුදය විසඳා ගැනීම දුෂ්කර කිරීමට හේතුවී තිබෙන
පහළ නිලධාරීන් කැඳවා ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කිරීමේ හා තමන් අසාර්ථක යයි සිතන නිලධාරීන් අවඥාවට ලක් කිරීමේ
ලංකාවේ පරණ හෝ සාම්ප්‍රදායික දේශපාලන තලයේ වර්ණවත්, විවාද සම්පන්න, නිර්භීත හා නිර්මාණශීලී දේශපාලන චරිතයක් ලෙස
ලියන්න සිටි කතාවට පෙර ලිවිය යුත්තක් රාත්‍රියෙහි ඇස ගැටුණි. ඒ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නොව ඒ කිට්ටුව ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ආ පෙරටුගාමීන් අත්අඩංගුවට ගැනීමත් සමගය.
අවසන් වරට මෙම කොලම ලියන විට රට පුරා ඇඳිරි නීති පනවා තිබුණා. ලංකා විද්‍යුත් පුවත්පතට මා ලිව්වෙ වසංගත තත්වයන් තුළ
කොරෝනා ආසාධිත මැද පෙරදිග ගෘහ සේවයේ නියුතු විගාමික ශ්‍රමිකයන් සම්බන්ධව පසුගිය සතියේදී මහින්දානන්ද අලුත්ගමගේ කළ
ඊයේ (ජුනි 09) දහවල ලැබුණු ප්‍රවෘත්තිය සනාථ කරමින් මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත් බව ප්රවෘත්ති නිවේදනයකින් ඊයේ සවස් වරුව වන විට ඔහු ප්‍රසිද්ධ කළේය.
කොරොනා නිසාවත් මේ රට ගොඩ ගන්න අවස්ථාවක් ලැබේවි කියා හිතන ජනතාවක් ඉන්න දුපත් හා දුප්පත් මානසිකත්වයෙන්
මැතිවරණ පෙත්සම් හත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට සලකා නොබලන බවට ලබාදුන් තීන්දුවත් සමග රටේ ප්‍රදේශ රැසක
මේ විවෘත වෙළඳපල ආර්ථිකය ජාතික සංවර්ධන ක්‍රියාවලියක් නොවන අති දූෂිත නාගරික ක්‍රියාවලියක් බවත් ඒ සමගින් වන සමස්ථ
මේ දවස් වල ඇමරිකාව පුරා පැතිරී යන වර්ගවාදයට එරෙහි විරෝධතා නිසා ලංකාවේ ඉන්න මගේ හිතවතියක් මට එවා තිබුණ