රනිල් වික්‍රමසිංහට පොහොට්ටුවේ මිනිස්සු කියන්නේ “විකුණුම්සිංහ” කියලා.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා දැන ගත යුතු වැදගත් දේශපාලන යථාර්ථයක් තිබේ.
(A) සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වේ (අනිත්‍ය).
ප්‍රසිද්ධ ප්‍රකාශයකි :“ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතක්” ගැන කතා කරන්න මේ පාර්ලිමේන්තුවටත් මේ ඇමතිවරුන්ටවත් සදාචාරාත්මක අයිතියක් නැත.
බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාවේ' නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා.
යොහානි ලංකාවෙ එන්ටර්ටේන්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ සුවිශේෂ සංසිද්ධියක් විදිහට මං දකිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුද රාශියක් මැද නව සභාපතිවරයෙකු තෝරා ගෙන තිබේ.
මේ දිනවල මැතිවරණ කතා අස්සේ හඩු ජාවාරම්කාර වෙළඳපල බේරා ගැනීමේ නාගරික ඉහළ මැදපංතික විශේෂඥ කව මගින් ගොඩ නගන එක භීතියක් වන්නේ “සමාජවාදය” නැවත ගෙනාවොත් රටටම කෙළ වෙනවා යන්නය.
රාජ්‍යය රජය හා ආණ්ඩුව ගැන නැවත වරක් සිතන්නට අප පෙළඹුණේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මාධ්‍ය
මහාචාර්ය නලින් ද සිල්වා මරණයට පත් වූ බව මට දැන ගත (know) හැකිද? නලින් ද සිල්වාගේ ඉගැන්වීමට අනුව මගේ ලෝකය