සත්‍යය සහ අසත්‍යය පටලවන නලින්වාදීන් - නලින් ද සිල්වාට අභියෝග 9
නලින් ද සිල්වා මැතිතුමාට අනුව දැනුම මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන් ලැබෙයි.
80 දශකයේ ඉංග්‍රීසි ජාතික රොක් සංගීතඥයකු වූ රොබට් වයිට්, ඒ යුගයේ එංගලන්තයේ පැවති ආකර කම්කරුවන්ගේ වෘත්තීය අරගලයට සහයක් වශයෙන් පහත ගීතය ඉදිරිපත් කළේය.