අලුත් පරපුර පියවර ගණනක් ඉදිරියට! - (Mahesh Hapugoda)
ටිකක් පොෂ් ගතියට බර කෙල්ලක් පොලිස් බාධා වලට උඩින් බඩගාලා පොලිසියේ එක්කෙනෙකුට මලක් දෙන රූපය අරගලයට නැවුමු පණක් එක්කරනවා.
ටිකක් පොෂ් ගතියට බර කෙල්ලක් පොලිස් බාධා වලට උඩින් බඩගාලා පොලිසියේ එක්කෙනෙකුට මලක් දෙන රූපය අරගලයට නැවුමු පණක් එක්කරනවා.
ධම්මික පෙරේරා කියන විදියට ධන කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස) - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ
බලන බලන අත අරගල. දකින දකින තැන අරගල.
"අපි හැමෝගෙම දුෂ්ටයා එකයි." මේ පසුගියදා පැවති ජනතා විරෝධතාවකදී දක්නට ලැබුණු නිර්මාණශීලී සටන් පාඨයකි.
මෙතෙක් කල් රටේ බහුලව සිටි ඡන්ද දායකයින් වෙනුවට කෙමෙන් පුරවැසියන් ඇතිවන බවක් පෙනෙයි. ඡන්ද දායකයින් වෙනුවට පුරවැසියන් ඇතිවීම රටක අභිවෘධියට හොඳ සාධකයකි.
ලංකාවෙ මෙතෙක් පැවති අසිරිමත්ම විරෝධතාවය #GoHomeGota බව අවිවාදිතයි.
මේ රටේ මේ මොහොතේ ආණ්ඩුකරන පාලකයන්ගේ නොමනා, අවිධිමත් සහ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුකොට ගෙන ගොඩනැගුණු සමාජ, ආර්ථික
විරෝධය පළකිරීම සඳහා තමන් පෙළඹුනේ කුමක් නිසාදැයි වීදිබට ඕනෑම කෙනෙකුගෙන් අසන්න. පිළිතුරු වනු ඇත්තේ අවසානයක් නොමැති අසාධාරණ
භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ...
මාධ්‍ය නාලිකා වල විකාශනයවූ, පේරාදෙණි සරසවි සිසු විරෝධය වීඩියෝ පට නැරඹු විට දැනුණ සිත්තැවුල, පරාජය මුසු වරදකාරී හැඟීම ඉමහත්ය.
ශ්‍රී ලංකාවේ ජන අරගල දේශපාලනය පෙරට පැමිණ ඇත. මැතිවරණ දේශපාලනය දැන් ජන අරගලය පසුපස ගාටයි.
දෑවුරුද්දකට මඳක් ඉහත කාලයේදී ජනප්‍රියත්වයේ මුදුන් හිණි පෙත්තේ සිටි රාජපක්ෂ පවුල අද වන විට දැවැන්ත සමාජ වෛරයකට ලක්වී තිබේ.
මිනිස්සු තමන්ගේ දුක කියන්න, ඉල්ලීම දිනාගන්න පාරට බැසීම අමුතු දෙයක් නෙවෙයි. එක හැම කාලයකදීම සිද්ධ විය..