Feature

එන පොට නම් එතරම් හොඳ නැති බවත් ශ්‍රීලනිප - පොහොට්ටු ගැටුමෙන් අවසාන වශයෙන් තැලෙන්නෙ ගෝඨාභය හා සිංහලයන්

Feature

ජාතිවාදය ඇවිස්සීම පුද්ගලික මාධ්‍යවලට ලැබුන කොන්ත්‍රාත්තුවක් බව 'පෙරටුගාමී පක්ෂයේ' නායක දීප්ති ගුණරත්න පවසයි.

Feature

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රෝඩාකාරයෙක් බැවින් දේශපාලනිකව ඔහුව හැඳින්විය යුත්තේ 'ප්‍රෝඩාභය' ලෙස බවටත් ඔහුගේ අනුගාමිකයින් 'ගොට්ටෝ'  ලෙසටත් මුදල් අමාත්‍ය මංගල සමරවීර යාපනයේ දී ඊයේ (07) සිදුකළ ප්‍රකාශය දේශපාලනික වශයෙන් ඉතාමත් නිවැරදි බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු theleader.lkවෙත යොමුකර තිබු ප්‍රතිචාරයක් කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.

Feature

ගෝඨාබය ගෙන් යමක් බලාපොරොත්තු විය හැක්කේ ඔහු ජාතික අපේක්‍ෂකයා නම් පමණක් බවත්, ඔහු පොහොට්ටුවේ අපේක්‍ෂකයා නම් කොහොමටත් එතරම් බලාපොරොත්තුවක් තබාගත නොහැකි බවත් මහාචාර්ය නලින් ද සිල්වා අවධාරණය කර සිටියි.

Feature

ශ්‍රී ලංකාව තවදුරටත් විසඳුම් සොයන රටක් වෙනුවට, පත්වෙමින් සිටින්නේ තව තවත් ප්‍රශ්න උග්‍ර කරගන්නා රටක් බවටය. රටේ දේශපාලන නායකයෝ, රට වැටී ඇති අගාධයෙන් ගොඩගන්නා සහ රට ගොඩනැගීමේ මෙහෙයුමක නිරත නොවී තමන්ගේ පෞද්ගලික ප්‍රශ්න විසඳාගන්නා මාවත් සොයමින් සිටිති.

Feature

ආණ්ඩුවක ධුර කාලය අවසන්වෙමින්, බලයේ සිටින අණ්ඩුව මහා අර්බුදයක පැටලී එහෙත් නොවැටී සිටින ගමන් සහ ප්‍රධාන පෙළේ ජාතික මැතිවරණ තුනක් ඉදිරියේ එළිපත්තේ සිටින අප සමාජයේ දේශපාලන විවාද ද උත්සන්න වී තිබේ.

Feature

මුලින්ම 1977 වසරට යන්න. ලංකාවේ වර්තමානයේ අප මුහුණදෙන ඕනෑම ප්‍රශ්නයක් පැහැදිලි කරගැනීමේ ආරම්භක ස්ථානය 1977 යැයි බොහෝ දෙනා කියති. ඒ සෑම ප්‍රශ්නයකම නිර්මාතෘ වන්නේ ෙජ්. ආර්. ජයවර්ධන ය යන්න ඒ අයගේ හැඟීමයි. 

Feature

පසුගිය ඉරු දින 'සති අග අරුණ' පුවත්පත සිය මුල් පුවත ලෙස වාර්තා කර ඇත්තේ හදිසි නීතිය ඉවත්වීමත් සමඟ තවුහිද් ජමාත් සංවිධානයේ තහනම ඉවත් වන බවත්, රඳවා සිටින ත්‍රස්ථයන් 200 කට නිදහස ලැබෙන බවත්ය.

Feature

ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් පිහිටුවාගත් ජාතික ජන බලවේගය අගෝස්තු 18 දා ගාලු මුවදොර පැවැත්වූ මහා රැලියේදී, ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහි ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස නම් කළේය.

Feature

මේ වසරේ ජනප්‍රිය ම ජායාරූපය විය හැකි බවට ඉඟි පළවෙන්නේ මෙලානියාගේ ට්‍රම්ප්, කැනඩා අගමැති ජස්ටින් ට්‍රුඩෝ දෙස බලා සිටින අනුරාගික ජායා රූපය.

Feature

මේ දිනවල අප රටේ සිදුවන ජනාධිපති අපේක්ෂක සටන් දෙස විමසිල්ලෙන් බලාසිටින පුරවැසියන්ට, අප රටේ දේශපාලනයේ සිදුවී ඇති සහ සිදුවෙමින් පවත්නා දේශපාලනයේ ව්‍යූහාත්මක සහ ආයතනික වෙනස්වීම් රාශියක් පිළිබඳවද ඉතා විශ්වාසජනක ඉඟිකිරීම් ගණනාවක්ම හඳුනාගත හැකිය. මේ ලිපියේ අරමුණ එවැනි ඉඟිකිරීම්වලින් ප්‍රකාශවන දේශපාලන පරිවර්තනයේ ප්‍රවණතා කිහිපයක් ද හඳුනාගැනීමයි.

Feature


“ජාතික චින්තන ‘කාලය’ (kalaya) ෆේස්බුක් පිටුවේ අගෝස්තු 14 වැනිදා පළවූවක්” ලෙස The Leader  පුවත් වෙබ් අඩවිය මහාචාර්ය නලින් ද සිල්වාගේ ගෝඨා දිනන සමීකරණය ඉදිරිපත් කර තිබුණි. මේ ඒ සම්බන්ධයෙන් colombodaily.com වෙබ් අඩවියේ පලවී ඇති ප්‍රතිචාරයක් පහතින් උපුටා දක්වා ඇත.

subscribeYT

නවතම පුවත්