හැත්තෑ අවුරුද්දක් අවස්ථාවාදී දේශපාලනය විසින් තුවාල කරලා ලේ ගලායන ලාංකික බව නැවත සුවපත් වෙන්න සිහින දකින වෙලාවක මේක දිව්‍යමය

දසුනක්.


ක්‍රිස්තියානිය නූතන අරගලය එක්ක අත්වැල් බැඳගෙන, ස්ත්‍රිය ස්ත්‍රීත්වය ගැන එයාගේ සමාජ කාර්ය භාරය ගැන නැවත හිතන්න අරගෙන, ආදරය ඉස්සරහා ඔක්කොම පරාදයි කියල ඔප්පු කරලා....

ඔක්කොම එක අරමුණක....ඒ මර්ධනය, බඩගින්න, සමස්තතාවාදය පළවා හරින්න. තව ඉස්සරහට යනවා නම් අපේ ඇඟ උඩින් පලයල්ලා....

ආදරෙයි ඒ ඇන්ටිගනියානු ගුණයට. ❤️

මෙන්න මගේ රෝස මල...



මෙලන්කොලියාව -මහේෂ් හපුගොඩ(කථිකාචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)


 
 
නිර්පාක්ෂික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව සංවිධානය කළ සත්‍යක්‍රියාවේ ප්‍රකාශිත සම්මුතියේ යෝජනා 15

 

Leader Whats app

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්