පුවත... :: ඥානසාර හාමුදුරුවෝහෙට අද  (03) දවල් 12 වෙනකම් කල් දීලා තියෙනවා හිස්බුල්ලා, අසාත් සාලි, බදුර්දීන්ලව අස් කරන්න හෝ ඉල්ලා අස් වෙන්න.


කාටද කල් දීලා තියෙන්නේ... සිරිසේනට... 
එයාට විතරනේ මෙයාලව අස් කරන්න බලය තියෙන්නේ...

දැන් කව්ද ඥානසාර හාමුදුරුවන් ව නිදහස් කලේ... සිරිසේන...
ඒ සිරිසේනට තමයි මෙයාලව අස් කරන්න කල් දීලා තියෙන්නෙ. 

අප්‍රේල් 21 බෝම්බ ගැහුවටත් පස්සෙ හාමුදුරුවෝ නිදහස් කරන්න කියල ඉල්ලුවේ කව්ද... අසාද් සාලියි, හිස්බුල්ලයි...

නිදහස් වෙලා ආපු හාමුදුරුවෝ අස් කරන්න කියල කියන්නෙ කාවද? සාලියි, හිස්බුල්ලා දෙන්නවමයි... 

මට තේරෙන්නෙ නෑ සාන්ත..

(සමාජ මාධ්‍යයෙන් උපුටාගැනීමකි)

ප. ලි. - අපේ ගමේ පන්සලේ නාට්‍ය රඟපාන කාලෙත් රඟපාන්න කට්ටිය නැති උනාම දුශ්ඨයට රඟපාන එකාම ආයෙ එනව වීරයට රඟපාන්නත්.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්