''සියලු දේ අත්හැර බුද්ධත්වයට පත්වූ, අවසානයේදී ධර්මය පවා අත්හැරි බුදුරදුන්ට, "බුදුන්ගේ දේශයක්" තිබේ දැයි ප්‍රකට සමාජ විශ්ලේෂකයකු වන උපාලි මාගෙදරගමගේ විමසා සිටියි.

සිය FB පිටුවේ සටහනක් තබමින් ඔහු එම කාරණය විමසා තිබේ.

Upali Magedaragamage post

බුද්ධ ධර්මයෙහි ඉගැන්වීම් වලට අනුව "මම ය" "මාගේ ය " කියා කිසිවක් නැත. එසේනම්, "මගේ රට", "මගේ ජාතිය", "මගේ ආගම" යැයි කීම නිවැරදිද? උපාලි මාගෙදරගමගේ තවදුරටත් විමසා සිටියි.

Upali Magedaragamage post 2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්