සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක පවසයි.

අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්දැයි ඔහු විමසයි.

ජනාධිපති උපදේශකවරයා සිය FB පිටුවේ පොස්ටුවක් තබමින් එම කාරණය සඳහන් කර ඇත.

මිත්‍ර වරුනි සමාජය වර්ගවාදයට, ආගම් වාදයට දැඩි ලෙස ඇදී යන බවක් නොපෙන්නේ ද?
අපගේ තාර්කික සිතුවිලි වලට තැනක් ඇත්තේම නැද්ද?

Sriral post2 

විමල්ට හෝ ඤානසාර ස්ථවිරයන් විවේචනයෙන් පලක් නැ

රට අන්තවාදී වර්ගවාදයකට/ආගම්වාදයකට තල්ලු කිරීම සම්බන්ධයෙන් විමල්ට හෝ ඤානසාර ස්ථවිරයන් විවේචනයෙන් පලක් නැතැයි ද ශ්‍රිරාල් වැඩිදුරටත් පවසයි.

මතය-2
''ප්‍රගතිශීලින් යයි කියන පුද්ගලයන් /පක්ෂ විසින් ලංකාවේ අදාල කර ගෙන ඇති අතාර්කික ලිබරල් මනස (දේශපාලනය) විසින් රට අන්තවාදී වර්ගවාදයකට/ආගම්වාදයකට තල්ලු කිරීමට හේතුවී ඇත.
ඒ සඳහා විමල්ට හෝ ඤානසාර ස්ථවිරයන් විවේචනයෙන් පලක් නැත.''

Sriral post1

 

ශ්‍රිරාල් ලක්තිලකගේ සිතුවිලි සම්බන්ධයෙන් මෙසේ ප්‍රතිචාර ලැබෙමින් පවතී.

Sriral post2 1

Sriral post2.j2

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්