කෙනෙක් මැරුණම හොඳම කියන, විවේචනය නොකරන සම්ප්රදාය එංගලන්තෙ නැති එක කොහොම ඇති උන එකක්ද දන්නෙ නැහැ.
හොයන්න වටින දෙයක් ඒක.
පිලිප්පු ගැන මාර කතා යන්නෙ මාධ්‍යයේ. දශක ගනනාවක් එලිසබෙත්ව කසාද බැඳල හිටියත් වෙනත් ප්‍රේම සම්බන්ධතා ගොඩාඩාඩාක් තිබිච්ච කෙනෙක් පිලිප්පු. අඩු ගානෙ තව 12ක්වත් තිබ්බ කියල පත්තර කියනව.
බීබීසි එක නම් ඔක්කොම නොකියා "සෙල්ලක්කාරය" කියනව.
අනික පිලිප්පුගෙ වාසගම වෙච්ච මවුන්ට්බැටන් කියන එක එයාගෙ දරුවන්ට දාන්න දෙන්නෙ නැතිව වින්ඩ්සර් කියන එක දාන්න තීරණය කරපු එකට පිලිප්පු හොඳටම දුකෙන් ඉඳල තියෙන්නෙ.
ඔය තද බැඳීම් නැති, කොටින්ම එක ගෙයිත් කාපු ලාංකිකයින්ට එක මිනිහයි එක ගැහැණියයි කියන වික්ටෝරියානු සදාචාරය හඳුන්වල දුන්නෙත් මේ අයම තමා.
ඒත් ඉතිං ඒ ගොල්ලො කන බොන රමණයේ යෙදෙන මිනිස්සු!
පහත පින්තූරෙ ඉන්නෙ පිලිප්පුට වඩා අවුරුදු 32ක් බාල පෙනී.
(උවිඳු කුරුකුලසුරියගේ FB පිටුවෙන්...)
THE LEADER TV
හුඟ කාලෙකට පස්සේ කරපු ඒ වැඩේ නම් මරු "ස"
මැයි දිනයේදී විමල්ට හු පෝරියල් එකක් දෙන්න සුදානමක් ?