"පුංචි බංඩා ගේම්කාරයා ...
 
 
රට විකුණන් කන්න මාරයා...
 
මේකයි මගෙ සොමි කාලේ...
 
රට අල කරවමි රාලේ....
 
ඔහෙලා මට බකට් අදිනවා...
 
නන්දයා දුන් රොලෙක්ස් එක අතේ...
 
අයිස්ලන්ඩ් මට අපාර්ට්මන්ට් ඇතේ...
 
මේකයි මගෙ සොමි කාලේ...
 
රට අල කරවමි රාලේ....
 
ඔහෙලා ඉඳන් බකට් අදිනවා...
 
මගෙ ඩාලිං කොමීටියේ ඇතේ....
 
එයත් ඉන්නෙ අයිස්ලන්ඩ් එකේ.....
 
මේකයි මගෙ සොමි කාලේ...
 
රට අල කරවමි රාලේ....
 
ඔහෙලා ඉඳන් බකට් අදිනවා..."
 
පොරක් ෆුල් චූන් එකේ සිංදු කියනවා.
 
අරහේ විජේදාසයා මෝටාර් ගහනවා.. 
මෙහේ පෙත්සම් ගමකට ගහලා.
මේකා සිංදු කියනවා.
 
" අසූචි ගංගාවක් උඩ ඉඳගෙන උනත් මෙහෙම සිංදු කියන්න පුළුවන් එකා මොකාද  බං...."
කිංබානට්තුමා ළඟ හිටපු විමලයගෙන් ඇහුවා. 
 
" ඔය යකාට ගූ ටොන් එකක් කාලත් ගඳ ගහන්නේ නැතුව රෙන්න පුළුවන් ..."
විමලයා කිව්වා. 
 
" කවුද මේකා...?"
 
කිංබානට්තුමා එහෙම අහනකොටම බුවා සිංදුවේ ඉතුරු ටික කියන්න පටන් ගත්තා.
 
" ගතමන්ට් එක මගේ පැතුම වේ...
ඝාතකයා මම ඉකොනොමියේ.... "
 
 
(King Barnet)

 

 


 

THE LEADER TV 
 
 
 

අලුත් අවුරුද්දේ වඳුරු කතාව

 

අනාගත පරපුරේ හුස්ම පොද මේ පරිසරය ! ඒක පරිස්සම් කරන්න - අයිරාංගනී සේරසිංහ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්